ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png

 

ශ්‍රී පියරතන මැදි විදුහලේ 1930.01.30 දින ඩී.බී.විල්අමුණ, පීරිස්, අයිසෙක් වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අත්තරගම පොත්ගුල් රජමහා විහාර වාසී ශ්‍රී පියරතන නායක ස්වාමින් වහන්සේගේ දායකත්වයෙන් ආරම්භ කරන ලදී. අත්තරගම පොත්ගුල් රජ මහා විහාරයට අයත් ඉඩමක ආරම්භ කල මෙම විදුහලේ  විදුහල්පතිවරයා ලෙස අලගොඩ මහතා කටයුතු කල අතර ආරම්භක ශිෂ්‍ය සංඛයාව 10 කි. 
වර්තමානයේදී සිසුන් සිය දහස් ගණනකට ශිල්ප ඤානය ලබා දෙන පළාතේ කීර්තිමත් තක්ෂලාවකි.