6-13 ශ්‍රේණි දක්වා ඉගැන්වීම් සිදුවන අතර පහත උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වේ.
- තාක්ෂණවේදය
- වාණිජ
- කලා
| තාක්ෂණවේදය විෂයධාරාව | |
| ඉංජිනේරු තාක්ෂණවේදය | ජෛව පද්ධති ක්ෂණවේදය |
| තාක්ෂණවේදය සඳහා විද්‍යාව | තාක්ෂණවේදය සඳහා විද්‍යාව |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/කෘෂි විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/කෘෂි විද්‍යාව |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ජන සන්නිවේදනය හා මාධය අධ්‍යයනය | ඉංග්‍රීසි |
| බෞද්ධ ශිෂ්ඨාචාරය | ගෘහ ආර්ථික විද්‍යාව | චිත්‍ර, නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව | කෘෂි විද්‍යාව/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ගිණුම්කරණය | ව්‍යාපාර අධ්‍යනය |





