| පාසල ආරම්භ වූ දිනය | 1930 ජනවාරි 30 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1938 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 12182 |
| සංගණන අංකය | 03077 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | හාරිස්පත්තුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හාරිස්පත්තුව |
| ග්‍රාම සේවක වසම | ගෝනිගොඩ - පල්කුඹුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 467 |
| මුළු ශ්‍රේණි ගණන | 6-13 |
| මුළු පන්ති ගණන | 18 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 65 |
| පාසලේ වර්ණය | මෙරූන් , තද නිල්, ලා නිල් |





