පොත් කියවමු දිනමු මිතුරු...!
අප විද්‍යාලයීය පුස්තකාල දිනය නොවැම්බර් මස පළමු දින ඉතා සාර්ථක ලෙස පවත් විය. මෙහිදී සිසු දරු දැරියන් සඳහා සිංහල ජන තවක් කියවීම, ඉංග්‍රීසි ජන කතාවක් කියවීම, චිත්‍රයක් කියවීම හා චිත්‍ර පටයක් කියවීම යන අංග සිදු කෙරිනි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල්, ලා නිල් හා මෙරූන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.