දැක්ම
සහ
මෙහෙවර
වෙනස් වන ලෝකයට අනුගතව යා හැකි දරු පරපුරක් සමාජගත කිරීම.
වෙනස් වන ලෝකයට අනුගතව යාමට සමත් ක්‍රියාශීලි ගුණ නැණ සපිරි දරු පරපුරක් සමාජගත කිරීම උදෙසා විෂය සමගාමී ක්‍රියාකාරකම් හා විෂය මාලාව පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට පාසල සතු මානව හා භෞතික සම්පත් ඵලදායී හා කාර්යක්ෂමව යොදා ගැනීම.





