- පාසලේ සියලු දරුවන් නියමිත නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතුය :- 6-9 දක්වා ශිෂ්‍යයින් සුදු කොට කලිසම, සුදු ඇත කොට කලිසම, කළු සපත්තු සහ සුදු මේස් වන අතර 10-13 දක්වා ශිෂ්‍යයින් සුදු දිග කලිසම, සුදු අත්කොට කමිසය, කළු සපත්තු සහ සුදු මේස් විය යුතුය. කමිසයේ වම් පස පාසල් ලාංජනය මසා තිබිය යුතුය. (පාසල් නිල ඇඳුමට, මාල, වළලු, අතේ බඳින නූල්, සෙරෙප්පු අයත් නොවේ).
- ශිෂ්‍යාවන් දැනුවත් කර ඇති පරිදි මසන ලද සුදු ගවුම, සුදු සපත්තු, සුදු මේස්, ටයි පටිය හා සුදු රිබන් පැළඳ සිටිය යුතු අතර, සුදු ගවුම දණහිස වැසෙන ලෙස මසා තිබිය යුතුය. ගවුමේ වම් පස කොළරයට මඳක් පහළින් පාසල් ලාංජනය මසා තිබිය යුතුය.
- කොණ්ඩය කොටට කපා ඇති ශිෂ්‍යාවන් මනා ලෙස පැත්තකට පීරා රිබන් පටියක් බෝ එකක් සේ ගැටගසා කටුවක් පැළඳ සිටිය යුතුය.
- සෑම ශිෂ්‍යයෙක්ම කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- සෑම ශිෂ්‍යයෙක්ම කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- උදැසන 6.45- 7.20 අතර පාසලට සිසුන් පැමිණිය යුතුය.
- සෑම සිසුවෙක්ම ලිපි ගනුදෙනුව සඳහා ශිෂ්‍ය වාර්තා පොතක් තබා ගත යුතු අතර, පාසලට නොපැමිණෙන සෑම දිනකම නොපැමිණීමට හේතු දක්වා දෙමාපිය අත්සනින් යුතු ලිපියක් පොතෙහි සටහන් කරගෙන රැගෙන ආ යුතු අතර, එය පන්ති භාර ගුරුවරයාට පෙන්වා අත්සන් කර ගත යුතුය.
- පන්ති කාමර වලින් බැහැරට වෙනත් කාර්යයන් සඳහා යන විට සියලුම සිසුන් එක පෙළකට යා යුතුය.
- පන්තියෙන් බැහැරට පෞද්ගලික අවශ්‍යතා සඳහා පිටතට යන විට දෙදෙනෙකුට වඩා වැඩියෙන් නොයා යුතුය.
- ගුරුවරයෙකු පන්තියේ නොමැති විටක පන්ති කාමරයෙන් බැහැරට නොයාමට වග බල ගත යුතු අතර, ගුරුවරයෙකු පැමිණෙන තෙක් නිශ්ශබ්තාවය ආරක්ෂා කරගත යුතුය.
- වෙනත් කටයුත්තක් සඳහා බැහැර යන විට බැහැර යාමේ කාඩ් පත අනිවාර්යයෙන් තිබිය යුතුය.
- සෑම සිසු දරුවෙක්ම, ගුරු භවතුන්ට හා පාසලට පැමිණෙන වැඩිහිටි අයෙකුට ගෞරවනීය ලෙස ප්‍රතිචාර දැක්විය යුතුය.
- පාසල ආරම්භ වූ පසු අනවසරයෙන් ගේට්ටුවෙන් පිටතට යාම සපුරා තහනම්ය .
- පාසල ආරම්භ වූ පසු අනවසරයෙන් ගේට්ටුවෙන් පිටතට යාම සපුරා තහනම්ය පාසල ආරම්භ වූ පසු අනවසරයෙන් ගේට්ටුවෙන් පිටතට යාම සපුරා තහනම්ය පාසල ආරම්භ වූ පසු අනවසරයෙන් ගේට්ටුවෙන් පිටතට යාම සපුරා තහනම්ය පාසල ආරම්භ වූ පසු අනවසරයෙන් ගේට්ටුවෙන් පිටතට යාම සපුරා තහනම්ය .
- පාසලේ භෞතික සම්පත් හා පරිසරය දැඩි ලෙස ආරක්ෂා කල යුතුය.
- අවේලාවේ ආපනශාලාව භාවිතා කල නොකළ යුතු අතර,ඒ සදහා නියමිත වේලාව වන්නේ පාසැල ආරම්භ වීමට පෙර,විවීක කාලය හා පාසල නිම වූ පසු කාලය පමණි .
- සෑම සිසුවෙක්ම දිනට නියමිත කාලසටහනට අදාලව පෙළ පොත් රැගෙන ඊම අනිවාර්ය වේ.
- පාසල තුල හිස් වැසුම් , ශීත කබා , පැළද නොසිටිය යුතුය .
- ක්‍රීඩා සදහා භාවිතා කල යුත්තේ ක්‍රීඩා පිටිය පමණි .
- තම පන්ති නායක නායිකාවන්ට හා ශිෂ්‍ය නායක නායිකාවන්ට අවනතව ක්‍රියා කල යුතුය .
- ආහාර රැගෙන එන විට පෙට්ටියක බහා රැගෙන ඒම අනිවාර්ය වන අතර සදහා හැන්දක් රැගෙන ආ යුතුය.
- පෙ.ව.7.30ට පෙර දෛනික පිරිසිදු කිරීම නිම කල යුතු අතර , පාසල් වේලාවෙන් පසු පන්ති කාමරය පිරිසිදු කොට ක්‍රමවත් ලෙස සකස් කර තබා පාසෙලෙන් බැහැර විය යුතුය.
- මත්ද්‍රව්‍ය හෝ භාවිතයට නුසුදුසු වෙනත් කිසිවක් රැගෙන ඒමට නුසුදුසු වෙනත් කිසිවක් රැගෙන ඒම,භාවිතා කිරීම සපුරා තහනම්ය.
- අධ්‍යාපන කටයුතු වලට ප්‍රමුකත්වය දිය යුතු අතර සෑම දරුවෙක්ම විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය.
- ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග අඩදබර කිරිම,ළමයින්ට හිරිහැර කිරීම ,බලෙන් මුදල් ලබා ගැනීම ආදී නීති විරෝධි කටයුතු සපුරා තහනම්ය .
- ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග අඩදබර කිරිම,ළමයින්ට හිරිහැර කිරීම ,බලෙන් මුදල් ලබා ගැනීම ආදී නීති විරෝධි කටයුතු සපුරා තහනම්ය .
- සෑම කෙනෙකුම පාසල පුජනිය ස්ථානයක් බව තරයේ මතක තබා ගත යුතු අතර ,ඊට ගැළපෙන ලෙස තම හැසිරිම් පාලනය කර ගත යුතුය .





