පුවත් හා විශේෂ අවස්ථා
පියරතන මාතාවට වර්ෂ 95 ක් පිරීම නිමිත්තෙන් 2025.02.06 වැනි දින පාසලේ දානමය පින්කමක් සිදුකෙරිණි. පාසල් මෑනියන්ට සෙත් පතා පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා දනය පිරි නැමීමට පාසලේ සිසු දරු දැරියන් හා ගුරු මණ්ඩලය කටයුතු සුඋදනම් කරනු ලැබීය

විද්‍යාලයේ නව පාසල් වරයා සඳහා 6 ශ්‍රේණියට නව සිසුන් ඇතුලත් කරගැනීමේ උත්සවය පසුගිය ජනවාරි 31 වෙනි දින උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.
පියරතන විදු පියසේ චිත්‍ර අංශය විසින් සංවිධානය කල "හෙට ලොව එළිය දකින අපේ සිත්තරෝ !"





