පොත් කියවමු දිනමු මිතුරු...!
අප විද්‍යාලයීය පුස්තකාල දිනය නොවැම්බර් මස පළමු දින ඉතා සාර්ථක ලෙස පවත් විය. මෙහිදී සිසු දරු දැරියන් සඳහා සිංහල ජන තවක් කියවීම, ඉංග්‍රීසි ජන කතාවක් කියවීම, චිත්‍රයක් කියවීම හා චිත්‍ර පටයක් කියවීම යන අංග සිදු කෙරිනි.
අන්තර් කලාපිය දෙමළ භාෂා තරඟ වලින් අප විද්‍යාලයේ සිසු දරු දැරියන් පහත ජයග්‍රහණ ලබා ඇත.
ඒ සඳහා සිසුන් පුරුදු පුහුණු කල ගුරු මහත්මීන්ට හා එම සිසු දරු දැරියන්ට පාසලේ හද පිරි සුභපැතුම් එක් කරමු.