ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png
වොලිබෝල් ශුරතා

වොලිබෝල් ශුරතා

ගලගෙදර ජාතික පාසල් ක්‍රීඩංගනයේදී පැවති අන්තර් කලාප වෝලිබෝල් තරඟාවලියේ වයස අවුරුදු 18න්  පහල

වොලිබෝල් ශුරතාවය දිනාගැනීමට අප පාසලේ සිසු දැරියන් සමත් විය.අන්තර් කලාප, වයස අවුරුදු 20න් පහල වොලිබෝල් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.