ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png

සිංහල භාෂා දින තරඟ

අන්තර් කලාපිය සිංහල භාෂා දින තරඟ වලට ඉදිරිපත් වූ අප විද්‍යාලයේ දරු දැරියන්

පහත ජයග්‍රහණ ලබා ඇති අතර ඒ සඳහා කැප වූ ගුරුවරුන් සියලු දෙනාට මෙන්ම සිස්ය් සිසුවියන්ට විද්‍යාලයේ සුභපැතුම් එක් කර සිටිමු.