ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png
දැල් පන්දු  ජයග්‍රහණ

දැල් පන්දු ජයග්‍රහණ

  • 2024/06/28 වන දින නුගවෙල මධ්‍ය විද්‍යාලයේදී පැවති අන්තර් පාසල් කලාප අවුරුදු 20න් පහල දැල් පන්දු තරඟ වලින් දෙවන ස්ථානය දින ගන්නා ලදී.
  • නුගවෙල මධ්‍ය විද්‍යාලයේදී පැවති අන්තර් පාසල් කලාප අවුරුදු 16න් පහල දැල් පන්දු තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා  ගන්නා ලදී.

මෙම සියලු ජයග්‍රහණ ලබාගත් සියලු සිසු දරු දැරියන්ටත් ජයග්‍රහ පසුපස මහත් සේ කැප වෙමින් ගුරු හරුකම් ලබාදුන් අප විද්‍යාලයේ ක්‍රීඩා විෂය භාර ආචාරීන් වන ශාන්ති රම්‍යලතා, කමනි කුලරත්න මෙන්ම අප විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු වන සඳරුවන් සෙනවිරත්න යන සියලු දෙනාටත් අප විද්‍යාලයේ ගෞරවය පුද කර සිටිමු.