මධ්‍යම පළාත් කනිෂ්ට අංශයේ කමිතේ කරාතේ ශුරතාවය දින ගැනීමට අප විද්‍යාලයේ ගගන බටුගොඩ ශිෂ්‍යයා සමත් විය
ශ්‍රී ලංකා පළාත් කරාතේ කනිෂ්ට ශූරතාවලිය
2024 මධ්‍යම පළාත් තරඟය සඳහා අප පාසල නියෝජනය කරමින් තරඟ කල 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගගන බටුගොඩ ශිෂ්‍යයා පහත තරඟ අංශ වලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා ඇත.
කමිතේ - ප්‍රථම ස්ථානය
කාතා - තුන්වන ස්ථානය
![]() |
![]() |
![]() |
- 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විකුම් කෞශික යාපා බණ්ඩාර ශිෂ්‍යා කතා දෙවන ස්ථානය දිනා ගන්නා ලදී
![]() |
![]() |
මෙම ජයග්‍රහණ සඳහා එම පුතනුවන්ට හද පිරි සුභ පැතුම් එක් කර සිටින අතර එම පුතනුවන් පුරුදු පුහුණු කල කරාතේ පුහුණුකරු D.M.S.B.දිසානායක වන මහතාට විද්‍යාලයේ ගෞරවය හා ස්තුතිය පුදකළ සිටිමු.










