ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png
සංගීත තරඟ

සංගීත තරඟ

අන්තර් කලාපිය සංගීත තරඟ සඳහා ඉදිරිපත් වූ අප විද්‍යාලයේ සිසු දරු දැරියන් පහත ජයග්‍රහණ ලබා ඇත. 


ඒ සඳහා සිසුන් පුරුදු පුහුණු කල ගුරු මහත්මීන්ට හා එම සිසු දරු දැරියන්ට පාසලේ හද පිරි සුභපැතුම් එක් කරමු. 

  • කලාප සංගීත තරඟ වලින් හාමෝනියම් වාදන ප්‍රථම ස්ථානය, ඒකල ගයනා ප්‍රථම ස්ථානය, සමුහ ගායනා ප්‍රථම ස්ථානය දිනා  ගන්නා ලදී. 
  • පළාත් සංගීත තරඟ වලින් හාමෝනියම් වාදන ප්‍රථම ස්ථානය, ඒකල ගයනා තෙවන ස්ථානය දිනා  ගන්නා ලදී.