අප පාසලේ ඉගෙනුම ලබන කෞශික යාපා බණ්ඩාර, සමස්තලංකා මෙන්ම පළාත් ම්මටට්මින් චෙස් ක්‍රීඩා ජයග්‍රහණ ලබා ඇත.
![]() |
![]() |
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිදානය කරන ලද පාසල් 9න් පහළ ශුරතාවය දිනා ගන්නා ලදි
දුම්බර අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරන ලද අන්තර් කලාප චෙස් තරගාවලියෙන්(2023) කුසලතා සම්මාන දිනාගන්නා ලදී







