ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png

දෙමළ භාෂා තරඟ

අන්තර් කලාපිය දෙමළ භාෂා තරඟ වලින් අප විද්‍යාලයේ සිසු දරු දැරියන් පහත ජයග්‍රහණ ලබා ඇත. 


ඒ සඳහා සිසුන් පුරුදු පුහුණු කල ගුරු මහත්මීන්ට හා එම සිසු දරු දැරියන්ට පාසලේ හද පිරි සුභපැතුම් එක් කරමු.