ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png
"පොත් සුමිතුරු- වෙමු නිරතුරු "

"පොත් සුමිතුරු- වෙමු නිරතුරු "

සිසු දරුවන්ගේ දක්ෂතාවයට පන පොවන තවත් එක් විශිෂ්ඨ වැඩසටහනක් වන

"පොත් සුමිතුරු- වෙමු නිරතුරු " මඟින් දක්ෂතාවයෙන් හෙබි සිසුන් හට පොත් රචනා කර එලි දැකිවිමේ වැඩසටහනක් පියරතනයේ ක්‍රියාත්මක වන අතර ඉන් ජය ගත් දරුවන්ගේ ජයග්‍රහණ මෙසේ ඉදිරිපත් කර සිටිමු...