පොත් කියවමු දිනමු මිතුරු...!
අප විද්‍යාලයීය පුස්තකාල දිනය නොවැම්බර් මස පළමු දින ඉතා සාර්ථක ලෙස පවත් විය. මෙහිදී සිසු දරු දැරියන් සඳහා සිංහල ජන තවක් කියවීම, ඉංග්‍රීසි ජන කතාවක් කියවීම, චිත්‍රයක් කියවීම හා චිත්‍ර පටයක් කියවීම යන අංග සිදු කෙරිනි.
අන්තර් කලාපිය පාසල් මඟින් සංවිධානය කරනු ලැබු සමාජ විද්‍යා තරඟ වලින්
අප පාසලේ සිසු දරු දැරියන් විශිෂ්ට ජයග්‍රහණ ඇත කර ඇත.