පොත් කියවමු දිනමු මිතුරු...!
අප විද්‍යාලයීය පුස්තකාල දිනය නොවැම්බර් මස පළමු දින ඉතා සාර්ථක ලෙස පවත් විය. මෙහිදී සිසු දරු දැරියන් සඳහා සිංහල ජන තවක් කියවීම, ඉංග්‍රීසි ජන කතාවක් කියවීම, චිත්‍රයක් කියවීම හා චිත්‍ර පටයක් කියවීම යන අංග සිදු කෙරිනි.
අන්තර් කලාපිය සිංහල භාෂා දින තරඟ වලට ඉදිරිපත් වූ අප විද්‍යාලයේ දරු දැරියන්
පහත ජයග්‍රහණ ලබා ඇති අතර ඒ සඳහා කැප වූ ගුරුවරුන් සියලු දෙනාට මෙන්ම සිස්ය් සිසුවියන්ට විද්‍යාලයේ සුභපැතුම් එක් කර සිටිමු.