හෙට දින ලොව දිනන දරු දැරියන්ට අත්වැලක් වීම සඳහා පාසලේ තොරතුරු තාක්ෂණ සංසඳයක් පිහිටුවා ඇති අතර දරුවන්ගේ තාක්ෂණික කුසලතා හා නව දැනුම වර්ධනය කිරීමට මෙන්ම පාසලේ සියලුම තොරතුරු තාක්ෂණික අංශයට අදාළ කාර්යයන් මෙම සංසඳය විසින් ඉටු කරනු ලැබයි. එපමණක් නොව, තාක්ෂණික ජයග්‍රහණ තුලින් නව අත්දැකීම් මෙන්ම කුසලතා තව දුරටත් වර්ධනය කර තාක්ෂණික ලොවට අන්වර්ථ දරු පරපුක් දයාද කිරීම පියරතන තාක්ෂණික සංස්න්දයේ ඒකායන අධිෂ්ඨානයයි...
විෂය භාර ආචාරිනී
| H.P.සෙනෙවිරත්න |
| R.P.D.S.රෝසිකා |
කලමනාකරණ කමිටුව
| ඔයානි පහන්කා |
| හර්ෂ බතලවත්ත |
| කල්ප රුක්ෂාන් |
| රවිඳු අත්තනායක |
| මෙනුර ලක්ෂිත |
| ලෝචන ජයතිලක |
| මයුමි රත්නායක |
| නදුන්ප්‍රිය දයාරත්න |
| හරිඳු වරකාගොඩ |
| උමන්දා බණ්ඩාර |






