ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png

ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024-10-11 දින විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවත්විනි. එදින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් හාරිස්පත්තුව කොට්ටාශ අධ්‍යක්ෂිකා ගීතා ජයවර්ධන මැතිනිය හා ජනරජය විද්‍යාලයීය විදුහල්පති ජයතිලක බණ්ඩා මැතිතුමාණන් ද  සහභාගී වූ අතර උත්සවය පාසලේ නර්තන අංශයේ සිසු දරුවන් විසින් වර්ණවත් කරන ලදී.