ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

1729661740647.jpeg
ST1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සෙංකඩගල පුරවරයේ, සාරසියපත්තුවේ, පිච්චමල් වත්ත නම් පුණ්‍ය භුමියේ ආරම්භ වූ ගෝණිගොඩ ශ්‍රී පියරතන මැදී මහා විදුහල් මාතාව වසර 94 ක් පුරාවට නැණ ගුණ සපිරි අභිමානවත් පුරවැසියන් සිය දහස් ගණනක් දැයට දායාද කරමින් නොනිමි ගමනක නිරත වේ. ද්විතියික අංශය යටතේ පමණක් අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වන මෙම පාසලේ, තාක්ෂණවේදය, වාණිජ්‍ය හා කලා විෂය ධාරාවන් යටතේ අ.පො.ස. උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කරයි. ජාතික විභාග වලින් සිසුන් විශ්ෂ්ඨ ප්‍රතිඵල අත් පත් කර ගන්නා සේම සෑම වසරකම සිසුන් දියත දිනනු වස් සරසවියට පා තබයි.

වෙනස් වන ලෝකයට අනුගතව යා හැකි දරු පරපුරක් සමාජගත කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

වෙනස් වන ලෝකයට අනුගතව යාමට සමත් ක්‍රියාශීලි ගුණ නැණ සපිරි දරු පරපුරක් සමාජගත කිරීම උදෙසා විෂය සමගාමී ක්‍රියාකාරකම් හා විෂය මාලාව පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට පාසල සතු මානව හා භෞතික සම්පත් ඵලදායී හා කාර්යක්ෂමව යොදා ගැනීම.

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය