ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png
මඟ කියනා  තරුය අකුරු පොත් කියවමු දිනමු මිතුරු...!

මඟ කියනා තරුය අකුරු පොත් කියවමු දිනමු මිතුරු...!

පුස්තකාල දින සැමැරුම්

අප විද්‍යාලයීය පුස්තකාල දිනය නොවැම්බර් මස පළමු දින ඉතා සාර්ථක ලෙස පවත් විය. මෙහිදී සිසු දරු දැරියන් සඳහා සිංහල ජන තවක් කියවීම, ඉංග්‍රීසි ජන කතාවක් කියවීම, චිත්‍රයක් කියවීම හා චිත්‍ර පටයක් කියවීම යන අංග සිදු කෙරිනි. 

Latest News

95 වෙනි වර්ෂ පූර්ණ සැමැරුම්...!

පියරතන මාතාවට වර්ෂ 95 ක් පිරීම නිමිත්තෙන් 2025.02.06 වැනි දින පාසලේ දානමය පින්කමක් සිදුකෙරිණි. පාසල් මෑනියන්ට සෙත් පතා පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා දනය පිරි නැමීමට පාසලේ සිසු දරු දැරියන් හා ගුරු මණ්ඩලය කටයුතු සුඋදනම් කරනු ලැබීය

සතුටු සිනා සපිරි මුවින් පුංචි ඔබට ආයුබෝවන්...

විද්‍යාලයේ නව පාසල් වරයා සඳහා 6 ශ්‍රේණියට නව සිසුන් ඇතුලත් කරගැනීමේ උත්සවය පසුගිය ජනවාරි 31 වෙනි දින උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.

හෙට ලොව එළිය දකින අපේ සිත්තරෝ !

පියරතන විදු පියසේ චිත්‍ර අංශය විසින් සංවිධානය කල "හෙට ලොව එළිය දකින අපේ සිත්තරෝ !"

නායකත්ව පුහුණු කඳවුර

2024 ශිෂ්‍ය නායක මණ්ඩල පුහුණු කඳවුර