2024 ශිෂ්‍ය නායක මණ්ඩල පුහුණු කඳවුර
2024 ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා තේරී පත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නායකත්ව පුහුණු කඳවුරක් 2024/09/27 දින අප විද්‍යාලදී පැවැවුනි. අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලුතිනන් කර්නල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම W.G.P.දිසානායක මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙවර ශිෂ්‍ය නායක පුහුණු කඳවුර ඇති සාර්ථක ලෙස පැවැත්වීමට අවකාශ හිමි විය.





