පියරතන විදු පියසේ චිත්‍ර අංශය විසින් සංවිධානය කල "හෙට ලොව එළිය දකින අපේ සිත්තරෝ !"
වැඩසටහන තුලින් සිතුවමට ලැදි සියලුම දරු දැරියන්ට සුවිශේෂී අවස්ථාවක් උදාකර දෙන ලදී. 6,7,8, ශ්‍රේණි වල සිසු දරු දැරියන් බොහොමයක් දෙන මෙම වැඩසටහන හා සම්බන්ධ වී සිතුවම් ඇඳ සහතික පත් ලබා ගන්නා ලදී.
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |










