ජයග්‍රහණ
අප පාසලේ ඉගෙනුම ලබන කෞශික යාපා බණ්ඩාර, සමස්තලංකා මෙන්ම පළාත් ම්මටට්මින් චෙස් ක්‍රීඩා ජයග්‍රහණ ලබා ඇත.
සිසු දරුවන්ගේ දක්ෂතාවයට පන පොවන තවත් එක් විශිෂ්ඨ වැඩසටහනක් වන
අන්තර් කලාපිය සිංහල භාෂා දින තරඟ වලට ඉදිරිපත් වූ අප විද්‍යාලයේ දරු දැරියන්
අන්තර් කලාපිය දෙමළ භාෂා තරඟ වලින් අප විද්‍යාලයේ සිසු දරු දැරියන් පහත ජයග්‍රහණ ලබා ඇත.





